ADS NEWS
Autosurf Websyndic
Search This Blog
Sunday, September 15, 2013
clixsense මාසෙට 10000 ක් විතර ගන්න පුලුවන්,මහන්සි උනොත්
මාසෙට
10000
ක් විතර ගන්න පුලුවන්
,
මහන්සි උනොත් ඊටත් වඩා ගන්න පුලුවන්
,
මෙන්න
ලින්ක් එක ගිහිල්ල රෙජිස්ටර් වෙන්න.ඔයාෙග් සල්ලි
E-vouchers (check )
වලින්
ෙගදරටම ෙගන්න ගන්නත් පුලුවන්.
Clixsense
ගිණුමක් සාදන ආකාරය
1.
පළමුව පහත දක්වා ඇති බැනර් click කරන්න
2.
එහි
sign up
යන බොත්තම ක්ලික් කරන්න
3.
දැන් ලැබෙන ෆෝරමය නිවැරදි දත්ත යොදා පුරවන්න.
4.
ඔබගේ ඊ ලිපිනය වෙත ගොස්
clixsense
මගින් එවනු ලබූ ලිපිය විවෘත කර එහි ඇති
confirmation link
ඒක ක්ලික් කරන්න
,
5.
ඇඩ්ස් ක්ලික් කිරීමට පෙර ඔබට නැවතත්
username, password
ලබා දීමට සිදු වනු ඇත.
6.
දැන් ඔබට තිබෙන්නේ ඇඩ්ස් ක්ලික් කිරීම ඇරඹීමයි.
මෙය ඕනෑම
PTC
අඩවියක මුදල් සොයා ගැනීම සදහා භාවිතා වන ක්රාමයයි. ඔබ කල
යුත්තේ
Clixsense
මගින් ඔබට ලබා දෙන ඇඩ් ඒක ක්ලික් කර නියමිත වෙලාවක් අදාළ
වෙබ් අඩවියේ රැදී සිටීම පමණි.
සිදු කරන ආකාරය
a)
ඔබට ලැබෙන
ඇඩ්ස් දිස් වන්නේ පහත ආකාරයටය. පළමුව
clixsense
වෙත ලියා පදිංචි වෙන්න.
ඉන්පසු
View Ads
බොත්තම ක්ලික් කර ලැබෙන ඇඩ්ස් වලින් ඔබ කැමති ඇඩ් එකක්
ක්ලික් කරන්න. වරකට ක්ලික් කල හැක්කේ ඇඩ් එකක් පමණි
b)
ඉන් පසු වෙබ් අඩවියේ රැදී සිටිය යුතු කාලය අවසාන වන තෙක් රැදී සිටින්න
c)
දැන් ඔබට ලැබෙන පින්තූර වලින් නිවැරදි පින්තූරය ගලපන්න.
d)
නිවැරදිව ඉහත දැක්වූ කාර්යයන් ඉටු කල විට පහත පරිදි දැන්වීමක් ලැබේ.
මම ඉහළින් සදහන් කලේ මුදල් උපයන මුඋලිකම ක්ර මය. මෙමගින් ඔයාලට දිනකට
$0.03
විතර හොයන්න පුළුවන් වෙයි.
එතකොට ඔයාල බලනවා ඇති කොහොමද දවසට
$ 2
ක් හොයන්නේ කියල. මේ සදහා වැය කරන්න
ඔනේ පැය භාගයකටත් අඩු කාලයක් .ඒකට විශේෂ ක්ර මයක් තියෙනවා. හැබැයි ඔබට
ලැබෙන ඇඩ්ස් ක්ලික් කරන එකම විතරක් නෙවෙයි. දවසකට ලැබෙන
$ 0.03
ක ඇඩ්ස්
ක්ලික් කරලා
$ 20
ක වත් හොයන්න කොච්චර නම් කල් යයිද නේද
?
ඒක වෙන්නේ
මෙහෙමයි. ඔබේ
Acount
එක වෙත ගියාම
My Affiliate Details / My Affiliate Link
කියලා ලින්ක් එකක් තියෙනවා එක තමා ඔබේ
Referral
ලින්ක් එක. එක ඔබේ
යහලුවන්ට දී එසේත් නැත්නම් ඔබේ බ්ලෝග් එකේ දමා තව තවත් අය මේ සදහා සම්බන්ද
කර ගන්න. එවිට ඔහුන් ක්ලික් කරන දැන්විම් වලටත් ඔබට කොමිස් මුදලක් ලැබෙවි.
එවිට දිනකට
$2
ක් නෙමේ ඊට වැඩි ගානක් වුනත් හොයන්න පුලුවන්.
මෙතැනදී තමා ඇත්තටම
Clixsense
අනික්
PTC
අඩවි වලින් වෙනස් වෙන්නේ. ඔයාලට
එතනදී පෙනෙයි
Clixsense
වලින් මුදල් හොයන ක්ර මය හරියට දැන ගත්තොත් අසීමිතව
මුදල් හම්බ කරන්න පුළුවන් බව. ඇත්තටම
clixsense
ප්ර ධාන අදායම් මාර්ගය කර
ගත අයත් ඉන්නවා.මේ ටික හොඳින් මතක තබාගන්න. මෙ දිනකින් දෙකකින් හෝ සතියකින්
හෝ මාසයකින් විශාල අදායමක් උපයාගතහැකි ක්රසමයක් නොවේ. සැලකිය යුතු මුදලක්
ලබාගැනීම සඳහා වැයවන කාලය ඔබගේ උත්සාහය හා කැපවීම මත පමණක් රඳා පවතී. අපේ
ගොඩක් අය දවස් කීපයක් මේක කරල අතඇරල දානව වැඩක් නෑ කියල. එත කොට ඒ ගිණුම්
අක්රීකය වෙනව. ඒක අපේ රටට අවාසිදායකයි. මොකද දිගටම එහෙම වුනොත් ලංකාවට මෙම
සයිට් බ්ලොක් කරන්න පුළුවන්. ඒක නිසා දිගට කරගෙන යන්න පුළුවන් කියල
හිතෙනවනම් විතරක් මෙවයි ලියාපදිංචි වෙන්න.
මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න
………………………………………………………………………………………………………………………………………………………………
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment